VIRTUAL LEARNING ENVIRONMENT

W3 LMS Portal

ඔබේ තාක්ෂණික සිහිනය සැබෑ කරවන W3 University College හි නිල ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) වෙත සාදරයෙන් පිළිගනිමු. සියලුම නිබන්ධන, සජීවී පංති සහ ප්‍රායෝගික පරීක්ෂණ දැන් එකම වහලක් යටින්.

LMS Portal

පද්ධතියේ ඇති සුවිශේෂී පහසුකම්

Study Materials

සෑම සතිපතා පංතියකටම අදාළ දේශන සටහන් (PDF), ප්‍රශ්න පත්‍ර සහ වීඩියෝ දර්ශන ඕනෑම වේලාවක ලබාගැනීමේ හැකියාව.

Online Assignments

ඔබගේ ප්‍රායෝගික පැවරුම් (Assignments) සහ කෙටි ප්‍රශ්න වට (Quizzes) අන්තර්ජාලය හරහාම සිදුකර ලකුණු ලබාගැනීම.

Progress Tracking

වාර විභාග සහ පංති මට්ටමින් ඔබ ලබාගන්නා ප්‍රගතිය සහ පැමිණීම (Attendance) දෙමාපියන්ටද බලාගත හැකි පරිදි සකසා තිබීම.

LMS එකට සම්බන්ධ වෙන්නේ කොහොමද?

01 පියවර

ඉහත ඇති "LMS එකට ඇතුල්වන්න" බොත්තම ක්ලික් කර නිල Login පිටුවට පිවිසෙන්න.

02 පියවර

ආයතනය මඟින් ඔබට ලබා දී ඇති නිවැරදි Username සහ Password ඇතුළත් කරන්න.

03 පියවර

Dashboard එක වෙත පිවිසීමෙන් පසු ඔබ ලියාපදිංචි වී ඇති පාඨමාලාව තෝරා ඉගෙනීම් කටයුතු ආරම්භ කරන්න.

තාක්ෂණික සහය අවශ්‍යද?

ඔබට LMS ගිණුමට ඇතුල්වීමේදී කිසියම් ගැටළුවක් මතු වුවහොත් හෝ මුරපදය (Password) අමතක වී ඇත්නම් වහාම ආයතන කාර්යාලය සම්බන්ධ කරගන්න.

WhatsApp තාක්ෂණික සහය